"සිතුවිලි මංසලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......

සමුගැනීමක් නම් නොවේ..

දන්න විදියට පොඩි කාලේ ඉදන්ම කතා ලියුවා..පත්තර වලටත් කතා ලියුවා.ඒත් ඒ සමහර පත්තර වල මම ලියපු කතා වෙන අයගෙ නමින් පලවුනා.ඒත් මම ආයෙමත් ලියන්න පටන් ගත්තා... "සමුගැනීමක් නම් නොවේ.."