"සිතුවිලි මංසලට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු......

සිතුවිලි නිම්නය



සීතල මද සුළග හමන විට ඈත සිට
මල් සුවද ගලා එයි ඒ සුලගේ දැවටිලා.
මද අදුර ගලා එයි හිරු ගිහින් නික්මිලා
නුඹ ගිහින් දුර ඈත හදවතම තනිවේලා

කලුවරයි අහස්  කුස සදවතිය නැහැ පැමිණ්
තරු කැට පිරී ඇත මුලු අහස එකලු කර
දැනෙනවා පාලුව රෑ අහස දකින විට
තනිවෙලා මගේ හිත සිතුව්ලි නිම්නයක...



Copyright @millathaeCREATIONS.